Monday, July 8, 2013

හෝර්ටන් ගමන


මෙක මට මගේ ජිවිතේ කවමදාවත් අමතක නොවන ගමනක්.


මෙ ගමනෙ අපි පලවෙනි දවස ගත කලේ නුවර එළියෙ. දෙවෙනි දවසෙ ගියා හෝර්ටන්, පට්ටිපොලින් බැහැල   
ඇහුව වාහනයක් ගන්න (සල්ලි වලට නෙවේ හයර් එකට) පට්ටම ගනන් අපි ඉතින් හිච්චි කොල්ලොනෙ අතේ 
සල්ලිත් නෑ පටන් ගත්ත යන්න පයින්ම. වීරයො වගෙ ගියාට කිලොමීටර් 2 යද්දි කට්ටිය බිම. පටන් ගත්තනම් යන්න එපැයි ගියා තමා. කෝමහරි එදා දවසට කිලොමීටර් 38. 

මතක් වෙද්දිත් කට්ටිය කකුල් දෙකට වන්දිනව :පී


2 comments:

  1. හොද උත්සාහයක්..වෙනස් මාතෘකාවක් අරගෙන තියානව..දිගටම ලියන්න..සුබ පැතුම්

    ReplyDelete