Thursday, February 14, 2013

ශ්‍රිපාදය






ශ්‍රිපාදය කියන්නෙ බෞද්ධ අබෞද්ධ සකල ශ්‍රී ලංකා වාසීන්ගේම පූජනීයත්වයට පාත්‍ර වු පුද බිමක්. මේ නිසා තමයි ශ්‍රිපාද සමයට දහස්  සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය වන්දනා  සමනල ගිරි මස්තකයට ඇදෙන්නෙ.  සිරීපාදය පූජනීයත්වයෙන් අග තැන්පත් වෙනව වගේම පාරිසරික වශයෙනුත් විශාල වටිනාකමක් තියන රක්ෂිතයක් .  සිංහරාජය , දුම්බර මිටියාවත ඇරුනහම ඉතා ඉහල ජෛඉව විවිදත්වයක් තියන භූමියක් විදියට සිරිපා රක්ෂිතය නම් කරන්න පුලුවන්. නමුත් අවාසනාවට වගෙ මේ කාරණය සම්බන්ඳව වන්දනාකරුවන් එතරම් සැලකිල්ලක් දක්වන්නෙ නැති බවක් පෙනෙන්නට තිබුනෙ සිරිපා කරුණාකරන මාර්ගය දෙපස විසිකර දමා තිබුනු පොලිතීන් , ප්ලාස්ටික්, බීම බෝතල් වැනි පරිසරයට අතිශයින්ම හානිකර අපද්‍රව්‍ය දකිනකොටයි. මාර්ගය දෙපස කෙතරම් පොලිතින් බැහැර කරලිම පිලිබඳව දැන්වීම් සවිකරල තිබුනත් ඒ කිසිවක් අනුගමනය කරල තිබුන බවක් පෙන්න නම් තිබුනෙ නැ.


ගියපාර අපි ගියාම ගත්ත පොටෝ මේ තියෙන්නෙ

6 comments:

  1. Maxxa wedak Machan...Digatama karagena yamu...Wish you all the best macho....

    ReplyDelete
  2. Nice machan....


    Great work.....

    ReplyDelete
  3. නියමයි ලහිරු අය්යේ
    බ්ලොග් එකත් සුපිරි =D (y)

    ReplyDelete