Saturday, February 9, 2013

Yapahuwa

යාපහුව පැත්තෙ රවුමක් යමුද?





කුරුණෑගල පැත්තෙ තියෙන ලස්සන ගමක් යාපහුව කියන්නෙ. පළවෙණි භුවෙණක බාහු රජතුමාගෙ නිර්මාණයක් කියල තමා කියන්නෙ.(හැබැයි ඉතින් මොන රජාද ගල් උස්සන්නෙ නේද... :පී)...... 

2 comments: